ads

s

Labels

Thursday, May 17, 2012

මහර කඩවත වෙසක් කලාපය 2012

<<<<හේනේගම මධ්‍ය විදුහල විසින් ඉදිරිපත් කරනු ලබන පහන් කුඩුව>>>>










මහර කඩවත වෙසක් කලාපය සදහා හේනේගම මධ්‍ය විදුහල විසින් මෙවරද ඉතාමත් දර්ශනීය පහන් කුඩුවක් ප්‍රදර්ශනය කරනු ලැබීය.එය පුර දින 4 ප්‍රදර්ශනය කෙරිණි ...මෙවර මෙම  පහන් කුඩුව සදහා තරගාවලියෙන් 5 තැන හිමිවිය ....පාසල් අතරින් 1 ප්‍රමුක නිර්මාණය ලෙසින්ද මෙම පහන් කුඩුව තේරී පත්විණි ..

...ශිෂ්‍ය නායක මණ්ඩලයේ සහ කලා සිසුන් විසින් මෙය නිර්මාණය කර ප්‍රදර්ශනය කෙරිණි ..විදුහලේ විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න මහතාගේ සහයද කලා ගුරු ලාල් මහතාගේ සහයද මෙමෙ නිර්මණය සාර්ථක කරගෙනීමට බෙහෙවින් උපකාරී විය 

4 comments:

Anonymous said...

Niyamai.Godak lassanai......

Gayani said...

Attatama godak lassanata karala thiyana nirmanayak....

Kasun said...

GOOD LUCK>BEST OF THE BEST>>>>>>

Henegama C.C Prefect Board said...

Thanks for all coments.......

Post a Comment

HENEGAMA | C.C